Banner adz

My Blog List

Search This Blog

search

Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, November 10, 2016

How to internet speed up in windows 7/8/8.1/10

windows 7/8/8.1/10 වල ඉන්ටනෙට් 20% කින්
වැඩි කර ගනිමුද
internet-connection
අද මම කියල දෙන්න යන්නෙ පරිගණකයක internet speed එක 20% කින්  වැඩි කර ගන්න විදියක් ගැන හැබැයි මේ ක්‍රමයෙන්  වැඩි වෙන්නෙ internet browsing speed ඒක විතරයි අනික මේ ක්‍රමය වැඩ කරන්නෙ windows 7/8/8.1/10  වල විතරයි   xp වල වැඩ කරනවද කියන්න දන්නෙ නෑ windows මෙහෙයුම් ප්ධතිය නිෂ්පාදනය කරන  microsoft කොම්පැනිය විසින් එයාලගෙ වානිජ අරමුණු මත windows    මෙහෙයුම් පද්ධති‍යේ  internet speed එක සීමා කරල තමයි තියෙන්නෙ මේ ක්‍රමයෙන් ඒ  internet speed එක 20% කින් වැඩි කර ගන්න පුලුවන්
හරි එහෙනම් මුලින්ම
1.start-all programs>RUN   කියන එක open කරගන්න ඒකෙ gpedit.msc කියල Type කරල ok කරන්න
ScreenShot_20161101131809
2.දැන් ආපු window  එකේ පහත පිළිවෙලට යන්න
Administrative Templates>Network>QoS Packet Scheduler mit reservable bandwidth 
ScreenShot_20161101132826
ScreenShot_20161101132323
ScreenShot_20161101132418
3.දැන්  reservable bandwidth Limit  කියන එක ඩබල් ක්ලික් කරන්න
ScreenShot_20161101132446
4.Enabled කියන එක තෝරල  Bandwidth limit කියන එකේ අගය 0% ට වෙනස් කරල ok කරන්න
ScreenShot_20161101132746
5.දැන් පරිගණකය restart කරල internet ගිහින් බලන්න එච්චරයි
මේ  post එක ඔයාට වැදගත් වුනානම් comment එකක් දාන්න අමතක කරන්න එපා!