Banner adz

My Blog List

Search This Blog

search

Pages

Wednesday, July 6, 2016

Windows සදහා සුපරි start menu එකක්




windows 8/8.1 භාවිත කරන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි start menu එකෙන්  වැඩ කරන්න 
ටිකක් අමාරුයි  එහෙත් මෙම start menu 8 කියන software එක මගින් windows 7 වල වගේ
start මෙනුවක් ලබා ගන්න පුලුවන් එහි අැති settings වලින් මෙනුවෙ තියෙන විනිවිද භාවය
start menu butten එක කැමති අාකාරයකට වෙනස් කර ගන්නත් පුලුවන් පහතින් 
Download කර ගන්න


windows xp/vista/7/8/8.1/10 
සදහා සහය දක්වයි.

මම use කලේ windows 8.1 වලට බලන්න screen shot කීපයක්





comment එකක් දාන්න අමතක කරන්න එපා


0 comments:

Post a Comment