windows 7/8/8.1/10 වල ඉන්ටනෙට් 20% කින්
වැඩි කර ගනිමුද
අද මම කියල දෙන්න යන්නෙ පරිගණකයක internet speed එක 20% කින් වැඩි කර ගන්න විදියක් ගැන හැබැයි මේ ක්‍රමයෙන් වැඩි වෙන්නෙ internet browsing speed ඒක විතරයි අනික මේ ක්‍රමය වැඩ කරන්නෙ windows 7/8/8.1/10 වල විතරයි xp වල වැඩ කරනවද කියන්න දන්නෙ නෑ windows මෙහෙයුම් ප්ධතිය නිෂ්පාදනය කරන microsoft කොම්පැනිය විසින් එයාලගෙ වානිජ අරමුණු මත windows මෙහෙයුම් පද්ධතියේ internet speed එක සීමා කරල තමයි තියෙන්නෙ මේ ක්‍රමයෙන් ඒ internet speed එක 20% කින් වැඩි කර ගන්න පුලුවන්
හරි එහෙනම් මුලින්ම
1.start-all programs>RUN කියන එක open කරගන්න ඒකෙ gpedit.msc කියල Type කරල ok කරන්න

2.දැන් ආපු window එකේ පහත පිළිවෙලට යන්න
Administrative Templates>Network>QoS Packet Scheduler mit reservable bandwidth



3.දැන් reservable bandwidth Limit කියන එක ඩබල් ක්ලික් කරන්න

4.Enabled කියන එක තෝරල Bandwidth limit කියන එකේ අගය 0% ට වෙනස් කරල ok කරන්න
5.දැන් පරිගණකය restart කරල internet ගිහින් බලන්න එච්චරයි
මේ post එක ඔයාට වැදගත් වුනානම් comment එකක් දාන්න අමතක කරන්න එපා!
thanks bro
ReplyDelete