Banner adz

My Blog List

Search This Blog

search

Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, November 10, 2016

How to internet speed up in windows 7/8/8.1/10

windows 7/8/8.1/10 වල ඉන්ටනෙට් 20% කින්
වැඩි කර ගනිමුද
internet-connection
අද මම කියල දෙන්න යන්නෙ පරිගණකයක internet speed එක 20% කින්  වැඩි කර ගන්න විදියක් ගැන හැබැයි මේ ක්‍රමයෙන්  වැඩි වෙන්නෙ internet browsing speed ඒක විතරයි අනික මේ ක්‍රමය වැඩ කරන්නෙ windows 7/8/8.1/10  වල විතරයි   xp වල වැඩ කරනවද කියන්න දන්නෙ නෑ windows මෙහෙයුම් ප්ධතිය නිෂ්පාදනය කරන  microsoft කොම්පැනිය විසින් එයාලගෙ වානිජ අරමුණු මත windows    මෙහෙයුම් පද්ධති‍යේ  internet speed එක සීමා කරල තමයි තියෙන්නෙ මේ ක්‍රමයෙන් ඒ  internet speed එක 20% කින් වැඩි කර ගන්න පුලුවන්
හරි එහෙනම් මුලින්ම
1.start-all programs>RUN   කියන එක open කරගන්න ඒකෙ gpedit.msc කියල Type කරල ok කරන්න
ScreenShot_20161101131809
2.දැන් ආපු window  එකේ පහත පිළිවෙලට යන්න
Administrative Templates>Network>QoS Packet Scheduler mit reservable bandwidth 
ScreenShot_20161101132826
ScreenShot_20161101132323
ScreenShot_20161101132418
3.දැන්  reservable bandwidth Limit  කියන එක ඩබල් ක්ලික් කරන්න
ScreenShot_20161101132446
4.Enabled කියන එක තෝරල  Bandwidth limit කියන එකේ අගය 0% ට වෙනස් කරල ok කරන්න
ScreenShot_20161101132746
5.දැන් පරිගණකය restart කරල internet ගිහින් බලන්න එච්චරයි
මේ  post එක ඔයාට වැදගත් වුනානම් comment එකක් දාන්න අමතක කරන්න එපා!

Thursday, September 22, 2016

අලුත් නෙට් එක: windows 7 activate Lifetime (windows 7 තිරය කලු නෙ...

අලුත් නෙට් එක: windows 7 activate Lifetime (windows 7 තිරය කලු නෙ...: ඔබෙි windows 7 හොර කොපිය active කරගමුද windows 7 හරියට acivate නොවුනොත් Destop තිරය කලු වෙනවා active කරන්න කියලා serial key එ...

අලුත් නෙට් එක: Windows සදහා සුපරි start menu එකක්

අලුත් නෙට් එක: Windows සදහා සුපරි start menu එකක්: windows 8/8.1 භාවිත කරන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි start menu එකෙන්  වැඩ කරන්න  ටිකක් අමාරුයි  එහෙත් මෙම start menu 8 කියන softw...

Thursday, September 1, 2016

Active windows 8/8.1/10

windows 8/8.1/10 Active කර ගනිමු.





කොහොමද යාලුවනේ ඔන්න අද මම windows 8/8.1/10 සහ microsoft office   2013සදහටම active කරන activater එක ගෙනාවා
පහතින් download කරගෙන සාමාන්‍ය පරිදි install කර ගන්න
එච්චරයි.


Click Download





Wednesday, August 17, 2016

windows 7 activate Lifetime (windows 7 තිරය කලු නොවන්න activate කරගමු.

ඔබෙි windows 7 හොර කොපිය active කරගමුද


windows 7 හරියට acivate නොවුනොත් Destop තිරය කලු වෙනවා active කරන්න කියලා
serial key එකක් ඉල්ලනව update එක ගන්නත් බෑ ඉතින් පරිගණකයේ 
වැඩ කරන එකත් එපා වෙනවනේ එ්ක නිසා අද මම ඔයාලට කියල දෙනව
windows 7 Genuine විදියට active කරගන්න හැටි
හරි මුලින්ම පහතින් windows 7 activater කියන
software එක පහලින් download කර ගන්නකො


හරි මුලින්ම ාදඅබකද්ා කර ගත්ත Zip file එක Extract කරගන්නකො
දැන් Extract කරගත්ත file එක open කරගන්න
දැන් Windows Loader software කියන  software එක open කරල install කර ගන්න

දැන් ටික වෙලාවකින් එන එකේ restart යන්න තෝරා දෙන්න
දැන් පරිගණකය restart වෙයි
එතකොට windows 7 active වෙලා තියෙයි
එහෙම  වෙලා නම් internet එකෙන් windows 7 update එක ලබා ගන්නත් පුලුවන්
comment එකක් දාන්න අමතක කරන්න එපා

Sunday, July 24, 2016

මෙන්න Download කර ගන්න Avast 2016 free antivirus

                                                           



Avast 2016 free antivirus


කෙහොමද යාලුවනේ ඔයා ඔයාගෙ පරිගණකයට virus guard
එකක් හොයනවද එහෙනම් මෙන්න හොද virus guard එකක් 
Avast free antivirus කියල තමයි කියන්නෙ
මෙය ඔයාලට නොමිලේ දෙන virus guard 
එකක් 
පහතින් (file hippo.com) වෙබ් අඩවියට ගිහින් Download කර ගන්න

windows xp/7/8/8.1/10 
සදහා සහය දක්වයි.
comment එකක් දාන්න අමතක කරන්න එපා

Wednesday, July 6, 2016

Windows සදහා සුපරි start menu එකක්




windows 8/8.1 භාවිත කරන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි start menu එකෙන්  වැඩ කරන්න 
ටිකක් අමාරුයි  එහෙත් මෙම start menu 8 කියන software එක මගින් windows 7 වල වගේ
start මෙනුවක් ලබා ගන්න පුලුවන් එහි අැති settings වලින් මෙනුවෙ තියෙන විනිවිද භාවය
start menu butten එක කැමති අාකාරයකට වෙනස් කර ගන්නත් පුලුවන් පහතින් 
Download කර ගන්න


windows xp/vista/7/8/8.1/10 
සදහා සහය දක්වයි.

මම use කලේ windows 8.1 වලට බලන්න screen shot කීපයක්





comment එකක් දාන්න අමතක කරන්න එපා


Sunday, June 19, 2016

IDM 6.26 build 2 crack eka සමග Download කර ගන්න

  අද මම internet download maneger

  6.26 build 2 අරන් අාවා 

idm කියන්නෙ ලෝකෙ දැනට තියෙන හොදම download maneger software එක

බය වෙන්න එපා crack එකත් තියෙනවා මුලින්ම 

පහල තියෙන file එක download කර ගන්න

Download

හරි දැන් download කර ගත්ත .rar file එක extract කර ගෙන

එ්කෙ තියෙන idm setup.exe file එක install කරගෙන මීලගට පරිගනකයට ගැලපෙන

32bit හෝ 64bit Patch 6.26 build 2 යන crack දෙකෙන්  එකත්  install කර ගන්න

දැන් වැඩ ටික ඉවරයි idm අලුත්ම එක ජීවිත කාලයටම active වෙලා තියෙන්නෙ 

හැබැයි update කර ගන්න එපා එහෙම වුනොත් අායෙ sreial key ඉල්ලයි ! 

thank you නැවත අලුත් ලිපියකින් හමු වෙමු.

                                              
                                                comment එකක් දාන්න අමතක කරන්න එපා